“ රටක් වටිනා පොතක් ”

නිවාඩු කාලය අර්ථවත් ව යොදා ගනිමින් දරුවාගේ නිර්මාණශීලීත්වය වර්ධන කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙය වනු ලබන “ රටක් වටිනා පොතක් ” යන මාතෘකාව යටතේ 1 සිට 13 ශ්‍රේණියේ දරුවන් දක්වා නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා වී ඇත.
තරග සඳහා නිර්මාණ පාසල වෙත ඉදිරිපත් කිරීමට ඇති අවසන් දිනය වන්නේ ජූනි 26 දින වන අතර නිර්මාණ භාර දිය යුතු වන්නේ රාහුල විද්‍යාලයේ ප්‍රාථමික අංශය පිහිටි ප්‍රධාන කාර්යාලයටය.
තරගයට ඇතුලත් වීම සඳහා උපදෙස් ඇතුලත් චක්‍රලේඛණය සහ තරග අයදුම්පත්‍රය ලබා ගැනීම සඳහා පිවිසීමට


Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home/rahulac1/public_html/wp-includes/class-wp-comment-query.php on line 399